LATEST NEWS

වික්ටෝරියා පොලිසියෙන් රියදුරන්ට සිහිකැඳවීමක්
දීර්ඝ සති අන්තයේදී ආරක්ෂාකාරීව රිය පදවන්නැයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය ප්‍රාන්තවාසීන්ට දැනුම් දෙනවා. මෙම වසරේ මේ දක්වා කාලය තුළ වික්ටෝරියා මාර්ගවල...

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. සජීවීව...

ඔස්ට්‍රේලියාවේ මිලියනපතියන් 66 ක් බදු ගෙවා නෑ – ඉහළම බදු ගෙවන්නන් සිඩ්නිවල
ඔස්ට්‍රේලියාව තුළ ඩොලර් මිලියනයකට වැඩි ආදායමක් සහිත පුද්ගලයන් 66 දෙනෙකු 2020-21 මූල්‍ය වර්ෂය සඳහා කිසිදු බදු මුදලක් ගෙවා නොමැති බවට...

Woolworths වෙළඳසැල්වල රාක්කවලට කැමරා 500 ක්
සිය වෙළඳසැල්වල රාක්කවල ඉතා කුඩා කැමරා 500 ක් ස්ථාපිත කිරීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය සූදානම් වනවා. පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිළදී...

Today’s Top Stories – Friday 09th June, 2023
ඔස්ට්‍රේලියාවේ ඵලදායීතාවය වසර 60 කට පසු පහළම අගයට ලංකාවේ බුලත් හා කෙසෙල් ගෙනා අයෙකුට $ 5,500 ක දඩ ප්‍රධාන නගරවල...

නීති විරෝධී e-දුම්වැටි වැටලීමට දකුණු ඔස්ට්‍රේලියාවේ මාස 02 ක්
නීති විරෝධී ඉලෙක්ට්‍රොනික දුම්වැටි වැටලීම සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් මාස 02 ක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අහඹු...

වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී ඉල්ලා අස්වෙයි
වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී තනතුරෙන් මහාචාර්ය බ්‍රෙට් සට්න් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ C.S.I.R.O හෙවත් ඔස්ටේ්‍රලියානු ජාතික විද්‍යා ඒජන්සියේ සෞඛ්‍ය...

ලංකාවේ සිට බුලත් හා කෙසෙල් ගෙනා අයෙකුට සිඩ්නි ගුවන් තොටේදී $ 5,500 ක දඩයක්
ශ්‍රී ලංකාවේ සිට බුලත් කොළ - කෙසෙල් - පිටි ඇතුලු ආහාර ද්‍රව්‍ය කිහිපයක් සිය ගමන් මල්ලෙහි සගවාගෙන ඔස්ට්‍රේලියාවට රැගෙන ආ...

දීර්ඝ සති අන්තයේ Double demerit points නියම කිරීම මෙහෙමයි
ලබන සඳුදාට යෙදී ඇති රජුගේ උපන්දිනයත් සමග යෙදී ඇති දීර්ඝ සති අන්තයට සමගාමීව වැරදි සිදුකරන රියදුරන් සඳහා Double demerit points...

ඩොනල්ඩ් ට්‍රම්ප් ට යළිත් චෝදනා ගොණු කරයි
අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට යළිත් වරක් චෝදනා ගොණු කර තිබෙනවා. රජයේ ලේඛණ අවභාවිත චෝදනාවකට අදාලවයි අමෙරිකා නීති දෙපාර්තමේන්තුව...

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න....

ප්‍රධාන නගරවල කුළී නිවාස 44% ක කුළිය 10% කින් ඉහළට
ප්‍රධාන නගරවල කුළී නිවාස අතුරින් සියයට 44 ක පමණ කුළිය පසුගිය වසරට වඩා සියයට 10 කින් පමණ ඉහළගොස් තිබෙනවා. සංක්‍රමණිකයන්ගේ...
