Ausලංකා TV ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පවත්වා ගෙන යන රූපවාහිනී නාලිකාවක් වන අතර මෙම නාලිකාව ඔස්සේ ප්‍රවෘත්තිවිනෝදාත්මක වැඩසටහන්ජීවිතයට වැදගත් වන වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබේතවද ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ගේ දක්‍ෂතා වෙනුවෙන් ඉඩ ලබා දෙන අතර ප්‍රජා කටයුතු වලදීද දායකත්වය සපයනු ලබයි.

Ausලංකා TV නවීන ඩිජිටල් මාධ්‍යය ඔස්සේ සති අන්තයේ විකාශය වන නාලිකාවක් වන අතර ජනතාවට ඉතා පහසුවෙන් නැරඹිය හැකි වේමෙය www.auslankatv.com, Facebook, YouTube, twitter, Instagram යන මාධ්‍ය හරහා ජනතාවට සමීප වේ.

AusLanka TV is a digital television channel for Sri Lankans living in Australia, which broadcasts news, entertainment and life-style programs. It also allows for the talents of Sri Lankans living in Australia and contributes to community works.

AusLanka TV is a weekend channel that broadcasts through modern digital media and is easily accessible to the public. It reaches out to the public through www.auslankatv.com, Facebook, YouTube, twitter, and Instagram.

Our Team

Chamila Lokunaaran Godage

Chairman/CEO

Harsha Botheju

Marketing and Sales