SPORTS NEWS
ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාවේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළ දක්ෂතා දක්වමින් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති බවට වාර්තා වනවා...
තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා..
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා...
පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා...
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 5 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සහභාගී වන තරගය මේ වන විට පැවැත්වෙනවා...
කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක දිනය වන අද දින (3) ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගයේ ජය පකිස්ථානයට හිමිවුණා..
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (03) ආරම්භ වෙනවා..
නිශාන් පීරිස් සිය පළමු ටෙස්ට් තරගයේදීම සිය මංගල කඩුලු 5 දවා ගැනීමට අවස්ථාව හිමිකරගත්තා...
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් අද සමත් වුණා...
එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 07කින් ජයගැනීමට සමත් වුණා...
ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා...
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අනු ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා...
ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා...
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය...
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි ටෙස්ට් තරග තුනක් සඳහා දඟ පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත්කර තිබෙනවා...
අගෝස්තු මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සඳහා හර්ෂිතා සමරවික්‍රම සහ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසට දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී තිබෙනවා...
පෙම්වතා විසින් ගිනි තැබීම හේතුවෙන් බරපතල තුවාල ලබා සිටි උගන්ඩාවේ ඔලිම්පික් මැරතන් ධාවන ශූරී රෙබෙකා චෙප්ටෙගේයි (Rebecca Cheptegei) මිය ගිය බව රෝහල් බලධාරීන් පවසනවා...
පන්දුවාර 20 තරගවල පවර් ප්ලේ (Powerplay) අවස්ථාවක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා...
2024 පැරාලිම්පික් තරගාවලියේදී පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සමිත් දුලාන් කොඩිතුවක්කු සමත්වී තිබෙනවා...
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ටෙස්ට් තරගවලදී වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් ක්‍රීඩකයින් අතර 4 වන ස්ථානයට පත්වීමට දිමුත් කරුණාරත්න සමත් වී තිබෙනවා...
අයර්ලන්තයට එරෙහි තුන්වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට හැකි වුණා..