SPORTS NEWS

ලෝක පාසල් චෙස් තරගාවලියේ 09 න් පහළ බාලක රන් පදක්කම ලංකාවට
ග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 09 න් පහළ බාලක රන් පදක්කම දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ...

ඉදිරි තරගාවලි 02 කට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කරයි
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සහ අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා....

03 වන T20 තරගයෙනුත් නවසීලන්තය ජයගනී
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති අවසාන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය කඩුලූ 04 කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත්වුණා. ඒ අනුව...

ධනුෂ්කට නැවත වරක් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් භාවිත කිරීමට අවසර
සිඩ්නි නුවරදී තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට නැවත වරක් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම්...

දෙවන T20 තරගයෙන් නවසීලන්තයට කඩුලූ 09 ක ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්සයි විස්ස දෙවන තරගයෙන් නවසීලන්තයට කඩුලූ 09 ක ජයක් හිමිවුණා. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත...

ලෝක කුසලානයට සෘජුවම එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 6කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට...
