ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළුව සමස්ත පදක්කම් 05ක් දිනා ගැනීමට සමත් වුණා.

එහිදි කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම ශ්‍රී ලංකාවේ නෙත්මිකා මධුෂානි හිමිකර ගත්තා.

පිරිමි මීටර් 100 හතර සහාය දිවීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.

එමෙන්ම මීටර් 400 හතර සහාය දිවීමේ කාන්තා, පිරිමි සහ මිශ්‍ර ඉසව්වලින් ලෝකඩ පදක්කම් දිනා ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබීම විශේෂත්වයක්

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »