SPORTS NEWS

ධනුෂ්කට එරෙහි චෝදනා 04 න් 03 ක් ඉවතට
සිඩ්නි නුවරදී තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොණුකල චෝදනා...

NSW පාසල් සිසුන් සඳහා දෙන ක්‍රීඩා වවුචර දීර්ඝ නොකෙරේ
පාසල් සිසුන් සඳහා ලබාදෙන ක්‍රීඩා වවුචර ක්‍රමය දීර්ඝ නොකිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. පාසල් සිසුන්ට ක්‍රීඩා...

ධනුෂ්කගේ නඩුව ගැන අද ලැබුණු තීරණය මෙන්න
සිය නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාදවීම හමුවේ නඩු ගාස්තු ගෙවීම නිවු සවුත් වේල්ස් නීති බළධාරීන් විසින් සිදුකල යුතු බවට ශ්‍රී...

AFL 19 වන කණ්ඩායම බවට ටස්මේනියා කණ්ඩායමට අනුමැතිය
AFL හෙවත් ඔස්ට්‍රේලියානු පාපන්දු ලීග් තරගාවලියේ 19 වන කණ්ඩායම බවට ටස්මේනියා ප්‍රාන්ත කණ්ඩායමට අනුමැතිය හිමිවී තිබෙනවා. අද පස්වරුවේ වීඩියෝ තාක්ෂණය...

AFL ඉලක්ක කර හෝබාර්ට් වෙත නව ක්‍රීඩාංගණයක්
ඩොලර් මිලියන 240 ක වියදමින් හෝබාර්ට් හිදී නව ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. AFL හෙවත් ඔස්ට්‍රේලියානු පාපන්දු...

ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්
අඩුම ටෙස්ට් ක්‍රිකට් තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙලූ දඟ පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය අද නව...
