LATEST NEWS

කොවිඩ් ආසාධිතයෙකු සමග මෙල්බර්න් පැමිණි ගුවන් යානයේ අඩකට වැඩි පිරිසක් Negative
කොවිඩ් ආසාධිතයෙකු සමග පර්ත් සිට මෙල්බර්න් දක්වා පැමිණි ගුවන් යානයේ සිටි මගීන්ගෙන් අඩකට වැඩි පිරිසක් සඳහා negative වාර්තා ලැබී තිබේ....

telehealth සඳහා වන මූල්‍ය ප්‍රදානයන් ලබන දෙසැම්බර් 31 දා තෙක්
telehealth සේවාව සඳහා වන මූල්‍ය ප්‍රදානයන් ලබන දෙසැම්බර් 31 වනදා තෙක් සැපයීමට ඔස්ටේරලියානු රජය තීරණය කර තිබේ. මේ අනුව සිය...

ලාංකිකයන්ට එමිරේට්ස් වෙතින් සුභ පණිවුඩයක්
ශ්‍රී ලංකාවේ සිසුන් ඇතුළු සංචාරකයන්ට ප්‍රතිලාභ ලබා දීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව...

ඔස්ටේ්‍රලියාව එපා කියූ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ගැන අමෙරිකාවත් තීරණයක් ගනී
තාවකාලිකව අත්හිටුවා තිබූ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත නැවත ලබාදීමට අමෙරිකාව තීරණය කර තිබේ. ෆෙඩරල් සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකළ...

සිඩ්නි අපජලයේ දින 02 ක් තුළ 03 වන ස්ථානයෙන්ද COVID වෛරස් කොටස් හමුවේ
දින 02 ක් තුළ 03 වන අපජල පද්ධතියකින්ද COVID වෛරසයේ කොටස් අනාවරණය වීමෙන් පසුව නිව් සවුත් වේල්ස් හි COVID-19 පැතිර...

ලංකාවට රට සල්ලි ගෙන එන ක්‍රම සරල කරයි
දේශසීමා අතර විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීමේ දී වැඩි කාර්යක්ෂමතාවයක් ළඟා කර ගැනීමත් සමග පාර්ශව කරුවන්ගේ ව්‍යාපාර කිරීමේ පහසුව තුළින්...

අප්‍රේල් 21 දා මෙල්බර්න් ගුවන් තොටුපළට ගිය පුද්ගලයන්ට දැනුම්දීමක්
පර්ත් සිට ගුවන් යානයකින් පැමිණි කොවිඩ් ආසාධිතයා වෙත නිරාවරණය වී ඇතැයි සැක කෙරෙන මෙල්බර්න් ගුවන් තොටුපළට පැමිණි පුද්ගලයන්ට වහා කොවිඩ්...

මව්බිමට එන ලාංකිකයන්ට නිරෝධායන කාලය දින 07 කින් දීර්ඝ කෙරේ
විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින්ගේ...

චීනය ඕස්ට්‍රේලියාව සමග ඇවිලෙයි
එක් තීරයක් එක් මාවතක් හෙවත් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂියේටිව් වැඩසටහන යටතේ එළඹි ගිවිසුමක් අහෝසි කිරීමට ඕස්ට්‍රේලියාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්...

Jetstar ගුවන් ගාස්තු සඳහා වට්ටම් / සිඩ්නි – මෙල්බර්න් ඩොලර් 33 යි
ට්‍රාන්ස් ටස්මන් සංචාරක බුබුළ විවෘත කිරීමත් සමග ජෙට් ස්ටාර් ගුවන් සේවය අද දිනය තුළදී විශාල වශයෙන් ගුවන් ගමන් ගාස්තු සඳහා...

දින 50 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් ආසාධිතයෙක්
දින 50 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ. බටහිර ඔස්ටේ්‍රලියාවේ සිට පැමිණි අයෙකු අද...

ෆයිසර් එන්නත වයස අවුරුදු 50 ට අඩු ඕස්ට්‍රේලියානුවන්ට සීමා කරයි
ෆෙඩරල් රජය විසින් COVID ෆයිසර් එන්නත වයස අවුරුදු 50 ට අඩු ඕස්ට්‍රේලියානුවන්ට සීමා කර ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් බ්‍රෙන්ඩන් මර්ෆි...
