
සිඩ්නි Wollongong හි විදුලි බල මධ්‍යස්ථානයක දැඩි ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ අනුව නිවාසවලට වී සියලු දොර ජනෙල් වසාගෙන සිටින ලෙසයි තදාසන්න ප්‍රදේශවල වාසය කරන ජනතාවට බළධාරීන් විසින් උපදෙස් දී ඇත්තේ.
ඉන්ධන ලීටර් 100,000 ක් පමන මෙහිදි ගිනිගැනීමකට ලක්ව ඇති බවට වාර්තා පලවනවා.

ගින්න පාලනය කලද එහි දුමාරය දින 03 ත් 04 ත් අතර කාලයක් පවතිනු ඇති බවද සඳහන්.
ගිනි නිවීම් රථ 16 ක් පමණ මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා කැඳවා තිබෙනවා.

https://twitter.com/FRNSW/status/1538050104594243584?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1538050104594243584%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fyallah-bay-substation-fire%2F643068c1-0b60-4136-bf08-dd3ee01c9247