
ශ්‍රී ලංකා සංචාරයේදී 07 වන ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයාත් ආබාධයකට
ශ්‍රී ලංකාව සමග හෙට පැවැත්වීමට නියමිත තුන්වන එක්දින ක්‍රිකට් තරගය සදහා ඔස්ටේ්‍රලියා ක්‍රීඩක ස්ටීව් ස්මිත් ක්‍රීඩා නොකිරීමේ වැඩි ඉඩක් ඇතැයි වාර්තා පළ වනවා.
ශ්‍රී ලංකාව සමග හෙට පැවැත්වීමට නියමිත තුන්වන එක්දින ක්‍රිකට් තරගය සදහා ඔස්ටේ්‍රලියා ක්‍රීඩක ස්ටීව් ස්මිත් ක්‍රීඩා නොකිරීමේ වැඩි ඉඩක් ඇතැයි වාර්තා පළ වනවා.
සිඩ්නි Wollongong හි විදුලි බල මධ්‍යස්ථානයක දැඩි ගින්නක් හටගෙන තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ විවෘත ප්‍රදේශ රාත්‍රී කාලයේදී කාන්තාවන්ට ආරක්ෂාකාරී ස්ථාන බවට පත් කිරීම සඳහා ඩොලර් මිලියන 30 ක නව ව්‍යාපෘතියක් සැළසුම් කර තිබෙනවා.
රට තුළ පවතින අසීරුතා සහ දුෂ්කරතා හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions