පේරාදෙණිය විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමයි

රට තුළ පවතින අසීරුතා සහ දුෂ්කරතා හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලූම අධ්‍යයන වැඩසටහන් සහ විභාග තාවකාලිකව අත්හිටුවන බවයි විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම් ඩී ළමාවංශ නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම නේවාසිකාගාර ද මේ යටතේ වසා දැමෙනු ඇති.

මේ හේතුවෙන් නේවාසිකාගාරවල රැඳී සිටින සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වහාම නේවාසිකාගාරවලින් පිටත්ව නිවෙස් බලා යන ලෙසයි විශ්ව

විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම් ඩී ළමාවංශ උපදෙස් දී ඇත්තේ.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »