ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා 03 වන එක්දින තරගය අද

ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි තරගය අදයි.

තරගය අද පස්වරු 02 යි 30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි තරගය ආරම්භවිීමට නියමිතයි.

තරග 05 කින් සමන්විත තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙක එකට එකක් ලෙස ජය ගෙන දෙපිලම සම තත්වයේ පසුවනවා.

ශ්‍රී ලංකාව දසුන් ශානකගේ නායකත්වයෙන් තරගයට එක්වනවා.

ඒරන් ෆින්ච් ඔස්ටේ්‍රලියානු පිලේ නායකයායි.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »