විදේශ රැකියා ජාවාරම් ඉහළට – කාර්යාංශයෙන් අනතුරු ඇගවීමක්

විදේශ රැකියා සම්බන්ධව මහජනතාවට කෙරෙන විශේෂ නිවේදනයයි

විදේශ රැකියා සම්බන්ධව මේ දිනවල බෙහෝ පිරිස් උනන්දුවක් දක්වන අතර, ඒ් හේතුවෙන් ඔවුන් ජාවාරම්කරුවන්ට හසුවු අවස්ථා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්ථා වී තිබේ.

විශේෂයෙන් රුමේනියාව, ඊශ්‍රායලය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල රැකියා අවස්ථා ලැබී ඇති බවට අසත්‍ය තොරතුරු විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් වංචනිකව මුදල් ලබා ගැනිමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හා එම ආයතන වෙත ලැබි ඇති රැකියා සම්බන්ධයෙන් සියලු තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගන්න.

එමෙන්ම, මුදල් හෝ ගමන් බලපත්‍ර යම් පාර්ශවයකට ලබාදීමට පෙර එම ආයතනවල නීත්‍යානුකුලභාවය ගැන සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියාලාභීන්ට දැනුම් දෙයි.

විදේශ රැකියා සම්බන්ධ සියලු තොරතුරු www.slbfe.lk වෙබ් අඩවියෙන් හෝ 1989 අංකයෙන් පැය 24 පුරාවට ලබාගත හැකිවේ.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »