LATEST NEWS
ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට
සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන...
ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි
ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක්...
ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්
ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක...
ඉන්දියාව සහ පකිස්ථානය හදවතින් එක් වෙයි
පාකිස්තාන තරුණියකට ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්ථානයේ කරච්චි නගරයේ පදිංචි 19 හැවිරිදි තරුණියකට...
ජපානයට එන ජාත්‍යන්තර සිසුන්ට නීති දැඩි වෙයි
ජපානය ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා දැඩි නීති හඳුන්වා දීමට ආගමන සේවා ඒජන්සිය තීරණය කර තිබෙනවා. අප්‍රේල් 26 වනදා...
බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්
බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ...
සිඩ්නි ඇතුලු ප්‍රදේශ දෙකක පිහි ඇනුම් ජිවිත දෙකක් අහිමි කරයි
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි ඇතුලු ප්‍රදේශ දෙකක සිදු වූ පිහි අනුම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී මෙම අපරාධ සිදුවී...
පාසලකින් දැරියක් පැහැරගෙන ගිය මෙල්බන් කාන්තාවක් අත්අඩංගුවට
මෙල්බර්න් හි පාසලකින් කුඩා දරුවෙකු පැහැරගෙන ගිය බවට වන චෝදනා මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙල්බර්න් හි ෆිට්ස්රෝයි හි ජෝර්ජ්...
මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි...
ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි
ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට...
සේවකයන්ට හිග වැටුප් ගෙවන්න සුපිරි වෙළඳසැලකට නියෝගයක්
වික්ටෝරියානු කම්කරුවන් 1200කට පමණ ඩොලර් මිලියනයකට වැඩි නිවාඩු හිමිකම් ගෙවීමට අපොහොසත් වූ බවට Woolworths සුපිරි වෙළඳසැල පිළිගැනීමත් සමග ඩොලර් මිලියන...
හිටපු අගමැති අභියෝග මැද ධුරය හෙබවූ හැටි පළමු වරට හෙළිකරයි
ඔස්ට්‍රේලියාවේ අගමැති තනතුරු හෙබවූ කාලයේ දී තමන් කාංසාව සඳහා ඖෂධ ලබා ගත් බව හිටපු අගමැති ස්කොට් මොරිසන් පවසනවා. මාධ්‍ය වෙත...