LATEST NEWS

ඔස්ටේ්‍රලියාවේ රක්ෂණ සමාගම් 05 ක රක්ෂණ හිමියන්ට සුභ පණිවිඩයක්

ඔස්ටේ්‍රලියාවේ රක්ෂණ සමාගම් 05 ක රක්ෂණ හිමියන්ට සුභ පණිවිඩයක්

සෞඛ්‍ය රක්ෂණ සඳහා වැය කල මුදල්වලින් කොටසක් ගණුදෙනුකරුවන් වෙත ආපසු ගෙවීමට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන රක්ෂණ සමාගම් 05 ක් තීරණය කර තිබෙනවා....

June 25, 2022
Read More
වාර්තාවක් අලුත් කරමින් කාන්තාවක් වික්ටෝරියා නියෝජ්‍ය අගමැති ධුරයට

වාර්තාවක් අලුත් කරමින් කාන්තාවක් වික්ටෝරියා නියෝජ්‍ය අගමැති ධුරයට

වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අගමැතිනී ලෙස ප්‍රවාහන යටිතල පහසුකම් අමාත්‍ය ජසින්ටා ඇලන් තෝරා පත් කරගෙන තිබෙනවා. වික්ටෝරියා ඉතිහාසයේ නියෝජ්‍ය අගමැති...

June 25, 2022
Read More
වික්ටෝරියා පාලක පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අභ්‍යන්තර රැස්වීමක් අද

වික්ටෝරියා පාලක පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අභ්‍යන්තර රැස්වීමක් අද

වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ පාලක පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ අභ්‍යන්තර රැස්වීමක් අද පැවැත්වෙනවා. ඊයේ තනතුරුවලින් ඉල්ලා අස්වූ ඇමතිවරුන් 04 දෙනා වෙනුවට පත්...

June 25, 2022
Read More
ඔස්ටේ්‍රලියාවේ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සීඝ්‍රයෙන් ඉහළට

ඔස්ටේ්‍රලියාවේ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සීඝ්‍රයෙන් ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා. මෙවර මාර්තු කාර්තුවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා 645,000...

June 25, 2022
Read More
05 වන එක්දින තරගයෙන් ඔස්ටේ්‍රලියාවට කඩුලු 04 ක ජයක්

05 වන එක්දින තරගයෙන් ඔස්ටේ්‍රලියාවට කඩුලු 04 ක ජයක්

05 වන එක්දින තරගයෙන් ඔස්ටේ්‍රලියාවට කඩුලු 04 ක ජයක් හිමිවෙයි. තරගය ජය ගැනීමට ඔවුන්ට හිමිවූ ඉලක්කය ළකුණු 161 ක්. එය...

June 25, 2022
Read More
ඔස්ටේ්‍රලියාවේ විශාලතම ගෘහස්ථ ක්‍රීඩාගාරය ක්වීන්ස්ලන්ඩ් හිදි

ඔස්ටේ්‍රලියාවේ විශාලතම ගෘහස්ථ ක්‍රීඩාගාරය ක්වීන්ස්ලන්ඩ් හිදි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඉදි කල ඔස්ටේ්‍රලියාවේ විශාලතම ගෘහස්ථ ක්‍රීඩාගාරය නුදුරේදීම විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. බ්‍රිස්බන් දකුණු ප්‍රදේශයේ ඉදි කර ඇති...

June 25, 2022
Read More
සිඩ්නි – මෙල්බන් නාගරික ප්‍රදේශ අතහැර Regional පදිංචිවීම් ඉහළට

සිඩ්නි – මෙල්බන් නාගරික ප්‍රදේශ අතහැර Regional පදිංචිවීම් ඉහළට

ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් ඔස්ටේ්‍රලියාවේ Regional ප්‍රදේශ වෙත සංක්‍රමණය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වසර 05 කට පසු ඉහළම අගය සටහන් කර තිබෙනවා....

June 25, 2022
Read More
ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද (24) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී...

June 24, 2022
Read More
05 වන එක්දින තරගය දිනන්න ඔස්ටේ්‍රලියාවට 161 ක ඉලක්කයක්

05 වන එක්දින තරගය දිනන්න ඔස්ටේ්‍රලියාවට 161 ක ඉලක්කයක්

05 වන එක්දින තරගය දිනන්න ඔස්ටේ්‍රලියාවට 161 ක ඉලක්කයක්. ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන්...

June 24, 2022
Read More
ක්වන්ටාස් සේවකයන්ට $ 5000 ක Bonus එකක්

ක්වන්ටාස් සේවකයන්ට $ 5000 ක Bonus එකක්

තම සේවකයන්ට ඩොලර් 5000 ක එක් වරක් පමණක් ගෙවන ප්‍රසාද දීමනාවක් ගෙවීමට ක්වන්ටාස් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. 19,000 කට...

June 24, 2022
Read More
Today’s Top Stories – Friday 24th June, 2022

Today’s Top Stories – Friday 24th June, 2022

අගමැති ඇල්බනීස් ලබන සතියේ ප්‍රංශයට... ඉල්ලා අස්වු වික්ටෝරියා ඇමතිවරුන් වෙනුවට නව පිරිසක්.... බෝට්ටුවෙන් ඔස්ටේ්‍රලියා පනින්න ගිය 35 ක් පානදුරේදී අල්ලයි......

June 24, 2022
Read More
කාසියේ වාසිය ලංකාවට – මුලින් පහර දෙයි

කාසියේ වාසිය ලංකාවට – මුලින් පහර දෙයි

ඔස්ටේ්‍රලියාවට එරෙහි 05 වන හෙවත් අවසාන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්වුණා. ඒ...

June 24, 2022
Read More