05 වන එක්දින තරගයෙන් ඔස්ටේ්‍රලියාවට කඩුලු 04 ක ජයක්

05 වන එක්දින තරගයෙන් ඔස්ටේ්‍රලියාවට කඩුලු 04 ක ජයක් හිමිවෙයි.

තරගය ජය ගැනීමට ඔවුන්ට හිමිවූ ඉලක්කය ළකුණු 161 ක්.

එය පන්දුවාර 39 යි පන්දු 03 කදී කඩුලු 06 ක් දැවී සපුරා ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා.

කෙසේවෙතත් තරගාවලි ජය 3-2 ක් ලෙස හිමිවූයේ සත්කාරක ශ්‍රී ලංකාවටයි.

දෙරට අතර තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ලේදී පැවැත්වීමට නියමිතයි.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »