කාසියේ වාසිය ලංකාවට – මුලින් පහර දෙයි

ඔස්ටේ්‍රලියාවට එරෙහි 05 වන හෙවත් අවසාන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහදිීමටයි ශ්‍රී ලංකාව තීරණය කලේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අද වෙනස්කම් 03 ක් සිදුකර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක නැවතත් කණ්ඩායමට කැඳවා ඇති අතර රෝගී තත්වයක් හේතුවෙන් ධනංජය ද සිල්වා අද ක්‍රීඩා කරන්නේ නැහැ.

ඔහු වෙනුවට දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ද අද ක්‍රීඩා නොකරන අතර නවක ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගනු ලැබුවා.

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ජීවත් වීමට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් හමුවෙයි?

පෘථිවිය සහ සිකුරු යන ග්‍රහ ලෝකවලට සමාන ප්‍රමාණයේ ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් සමත්වී තිබෙනවා.

Read More »