කාසියේ වාසිය ලංකාවට – මුලින් පහර දෙයි

ඔස්ටේ්‍රලියාවට එරෙහි 05 වන හෙවත් අවසාන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහදිීමටයි ශ්‍රී ලංකාව තීරණය කලේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අද වෙනස්කම් 03 ක් සිදුකර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක නැවතත් කණ්ඩායමට කැඳවා ඇති අතර රෝගී තත්වයක් හේතුවෙන් ධනංජය ද සිල්වා අද ක්‍රීඩා කරන්නේ නැහැ.

ඔහු වෙනුවට දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ද අද ක්‍රීඩා නොකරන අතර නවක ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගනු ලැබුවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »