Search

Melbourne Writers Festival අදින් ආරම්භ වෙයි

Melbourne Writers Festival අද සිට ලබන 12 වනදා දක්වා මෙල්බන්හි පැවැත්වෙනවා

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම අපේක්ෂිත සාහිත්‍ය උත්සවයක් ලෙසයි සැලකෙන්නේ.

මෙම උත්සවය 1986 දී ආරම්භ කල අතර වසර 40 කට ආසන්න කාලයක් පුරා මෙම උත්සවය දේශීය හා ජාත්‍යන්තර කතුවරුන් අතර වඩාත් ප්‍රචලිතයි.

කතුවරුන් 100කට වැඩි කතුවරුන් පිරිසක් මෙම උත්සවය සඳහා තම නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර එම පොත් මිලදී ගැනීමේ හැකියාව ද පාඨකයින්ට හිමිවනවා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »