ඔස්ටේ්‍රලියාවේ විශාලතම ගෘහස්ථ ක්‍රීඩාගාරය ක්වීන්ස්ලන්ඩ් හිදි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඉදි කල ඔස්ටේ්‍රලියාවේ විශාලතම ගෘහස්ථ ක්‍රීඩාගාරය නුදුරේදීම විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

බ්‍රිස්බන් දකුණු ප්‍රදේශයේ ඉදි කර ඇති එය වර්ග මීටර 10,000 ක විශාලත්වයකින් සමන්විතයි.

ළමුන් ඉලක්ක කරගත් ක්‍රීඩා කලාප රැසක් මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් නිර්මාණය කර ඇති විනෝදාස්වාද අංග ගණනාවක්ද ඊට අන්තර්ගතයි.

දැනට සැළසුම් කර ඇති පරිදි මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරය ලබන මස 08 වනදා විවෘත කිරීමටයි නියමිතව ඇත්තේ.

මෙහි දෙවන අධියර දෙසැම්බර් මාසයේදී විවෘත කෙරෙන අතර චිත්‍රපට පසුබිම් තල කිහිපයක් ඊට ඇතුළත්.

 

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »