
Today’s Top Stories – Saturday 25th June, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව –
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව –
ඔස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ලබන සතිය පුරා සංවිධාන කර ඇති විවිධ වර්ජන හේතුවෙන් ජන ජීවිතය අඩාලවිය හැකි බවට සිඩ්නි නගරවාසීන්ට අනතුරු ඇගවීමක් සිදුකෙරෙනවා.
මෙල්බන් Albanvale හි Opie Road දී සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළදී පුද්ගලයෙකුට සන්තකයේ තබාගත හැකි විදේශ මුදල් ප්‍රමාණය ඩොලර් 15,000 සිට ඩොලර් 10,000 දක්වා අඩුකර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව නියමයක් පණවා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions