Day: March 24, 2024

දැරිය හැකි මිලකට නිවසක් ගන්න පහසුම ඔස්ට්‍රේලියාවේ නගරය මෙන්න

නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට දැරිය හැකි මිල ගණන්වලට නිවසක් ලබා ගත හැකි එකම නගරය මෙල්බර්න් බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

රුසියාවේ ප්‍රසංග ශාලාවකට එල්ල වූ ප්‍රහාරය ගැන ඇමරිකාවෙන් හෙළිදරව්වක්

මොස්කව් නුවර සංගීත ප්‍රසංගයක් පැවති ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සම්බන්ධ තුවක්කුකරුවන් සිව්දෙනාම අත්අඩංගුවට ගත් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

Read More »

ලැව් ගිනි අවදානමක් හේතුවෙන් පර්ත් අවට ජනතාවට දැනුම්දීමක්

පර්ත් නගරයට දකුණු ප්‍රදේශයේ පාලනයෙන් බැහැරව පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අවට ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් අවට ජනතාවට සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

සරම්ප රෝගය වැළඳුණු ළදරුවෙකු පිළිබඳ අනාවරණය වීමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් ඇඩිලේඩ් අවට පොදු ස්ථාන රැසක ගැවසෙන ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »