Day: March 24, 2024

කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලකින් ලංකාවේ රෝහල්වලට මිලියන 470ක පරිත්‍යාගයක්

රුපියල් මිලියන 470ක් පමණ වටිනා නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් 157ක් කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික පවුලක් විසින් ශ්‍රී ලංකාවේ රෝහල් වෙත පරිත්‍යාග කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට අලුත් අවස්ථාවක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට ගුවන් තොටුපොලේදී ම රියදුරු බලපත්‍ර ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර තිබෙනවා.

Read More »

දෙමව්පියන්ගෙන් ණය ගන්නා තරුණ ප්‍රජාවට උපදෙසක්

නිවාස සහා නිවාස කුලී මිල ගණන් ඉහළ යාම හමුවේ තරුණ ප්‍රජාව වැඩි වශයෙන් තම මවගේ සහ පියාගෙන් ණය ලබා ගැනීමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවට වාර්තා වනවා.

Read More »