Day: March 24, 2024

බංග්ලාදේශයට එරෙහිව කමිඳු සහ ධනංජය ලෝක වාර්තා අලුත් කරයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීම තම දෙවන ශතකය ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්වුණා.

Read More »

ළමා සුරැකුම් මධ්‍යස්ථානවලදී දරුවන්ට ඇති අවදානමක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියාවේ මුල් ළමා සුරැකුම් මධ්‍යස්ථානවලින් ප්‍රමාණවත් පෝෂණයක් ලබා ගැනීමට කුඩා දරුවන් අපොහොසත් වන බව පර්යේෂණවලින් හෙළිව තිබෙනවා.

Read More »

හිටපු ජනපති මෛත්‍රීගේ ප්‍රකාශය ගැන CID විමර්ශන ඇරඹීමට සූදානමින්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදු කළ ප්‍රකාශයට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී විමර්ශන ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

Read More »

ලෙඩට බෙහෙත් ගන්න සල්ලි හොයා ගත් හැටි

2021/2022 මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානුවන් 376,000කට වැඩි පිරිසක් පෞද්ගලික රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර සඳහා තම පෞද්ගලික මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වියදම් කළ බව හෙළිවී තිබෙනවා..

Read More »