
තරුණ අපරාධකරුවන්ට ඇප නැතිවෙන ලකුණු
තරුණ අපරාධකරුවන්ට ඇප ලබා ගැනීම අපහසු වන අයුරින් පවතින නීති තවදුරටත් පුලුල් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
තරුණ අපරාධකරුවන්ට ඇප ලබා ගැනීම අපහසු වන අයුරින් පවතින නීති තවදුරටත් පුලුල් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ වංචනික ක්‍රියාවන්ට හසුවන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පාරිභෝගික කොමිසම පවසනවා.
ළමා අපයෝජන වැරදි 116ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු ඉදිරි වසර පහ තුළ නිවසක් මිලදී ගැනීමට සැලසුම් කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.
සුපිරි වෙළඳසැල්වල අලෙවි කෙරෙන මස් සොරකම් කිරිම වැළැක්වීමේ අරමුණින් ආරක්ෂිත ටැග් එකක් අත්හදා බැලීමට පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!