Day: March 13, 2024

කාර්ඩිනියා පාර්ක් ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අධියරේ

ඩොලර් මිලියන 340ක වියදමින් යුත් ජීලොන් කාර්ඩිනියා පාර්ක් ක්‍රීඩාංගණයේ වැඩකටයුතු අවසන් අධියරට පැමිණ තිබෙනවා.

Read More »

ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන සිසුන්ට සුබ පණිවුඩයක්

ආහාර අනාරක්ෂිත බව අත්විඳින ඔස්ට්‍රේලියානු සිසුන් සඳහා නව වැඩසටහනක් අත්හදා බැලීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

Read More »