
භයානක රෝග ඇති කළ හැකි බළලෙක් ගැන ජපාන වැසියන්ට අනතුරු ඇඟවීමක්
බටහිර ජපානයේ ෆුකුයාමා නගරයේ විෂ රසායනික ද්‍රව්‍ය සහිත ටැංකියකට වැටුණු බළලෙකු ස්පර්ශ නොකරන ලෙසට සහ ළං කර නොගන්නා ලෙසට ප්‍රදේශයේ ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.
බටහිර ජපානයේ ෆුකුයාමා නගරයේ විෂ රසායනික ද්‍රව්‍ය සහිත ටැංකියකට වැටුණු බළලෙකු ස්පර්ශ නොකරන ලෙසට සහ ළං කර නොගන්නා ලෙසට ප්‍රදේශයේ ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.
පාසල් ගුරුවරුන් පිරිසක් පාසල් වැසිකිලියක් තුළ ඉලෙක්ට්‍රොනික දුම්වැටි ද ඇතුලුව දුම් පානය කරන ඡායාරූපයක් සමාජ ගත වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රති ව්යුහගතකරණයට අදාළ අදාළ නිවේදනයක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.
2020 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ වයින් කර්මාන්තය අඩපණ කර ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය තවත් සති කිහිපයකින් කටයුතු කරනු ඇති බවට වාර්තා වී තිබෙනවා.
ලොවපුරා අන්තර්ජාලය භාවිත කරන පුද්ගලයින් දිනකට පැය 6යි විනාඩි 58ක් ඩිජිටල් තිරයක් දෙස බලා සිටින බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!