
වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන් වූ තිදරු මව ගැන පොලිසිය කියන කතාව
වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේදී අතුරුදන් වූ තිදරු මව සෙවීමේ මෙහෙයුම් සඳහා ස්වේච්ඡා කණ්ඩායම් සහ ආරක්ෂක අංශ ඇතුළුව 200ක පමණ පිරිසක් තවදුරටත් මෙහෙයුම්වල නිරත වනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේදී අතුරුදන් වූ තිදරු මව සෙවීමේ මෙහෙයුම් සඳහා ස්වේච්ඡා කණ්ඩායම් සහ ආරක්ෂක අංශ ඇතුළුව 200ක පමණ පිරිසක් තවදුරටත් මෙහෙයුම්වල නිරත වනවා.
T20 ක්‍රිකට් තරග ඉතිහාසයේ 100වන ජයග්‍රහණය වාර්තා කරන්නට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්ව වුණා.
බහාලුමක් තුළ සැඟවී මැලේසියාවට පළා යෑමට උත්සාහ කිරීමේදී චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා එරටින් පිටුවහල් කර තිබෙනවා.
සිම්බාබ්වේ රාජ්‍යයේ වික්ටෝරියා ෆෝල්ස් ජාතික වනෝද්‍යානයේ දී අතුරුදන් වූ ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු සොයා මෙහෙයුම් ආරම්භ වී තිබෙනවා.
වසර 34ක ඉතිහාසයේ පළමු වතාවට රොට්නෙස්ට් චැනල් පිහිනුම් තරඟාවලිය (Rottnest Channel Swim) අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමීමට සංවිධායකයන් තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!