
තිලකරත්න ඩිල්ෂාන්ට ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ටයෙකු මෙන්ම කණ්ඩායම් නායකයෙකු ද වූ තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ටයෙකු මෙන්ම කණ්ඩායම් නායකයෙකු ද වූ තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබාගෙන තිබෙනවා.
කුවේට් රාජ්‍යයේ රැකියාවක නිරතව සිටියදී වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
මෙල්බර්න්හි බටහිර ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
වසර මිලියන 240ක් පමණ පැරණි මකරෙකු වැනි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන අවසන් කිරීමට විද්‍යාඥයන් සමත්ව තිබෙනවා.
ජනප්‍රිය ඇඳුම් සන්නාමයක් වන Black Milk Clothing හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් ලිලිස් (James Lillis) නිවාඩුවක් ගත කරමින් සිටියදී හදිසි අනතුරකින් මිය ගොස් ඇතැයි එම සමාගම පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!