Day: February 25, 2024

ඔස්ට්‍රේලියානුවන් වැඩි දෙනෙකු පරිභෝජනය නොකරන මස් වර්ගයක් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙලක්

අවන්හල්වල එළු මස් පරිභෝජනය ප්‍රවර්ධනයට ඔස්ට්‍රේලියාවේ මස් සහ පශු සම්පත් කර්මාන්ත බලධාරීන් සැලසුම් කර තිබෙනවා.

Read More »

වනිඳු හසරංගට දඬුවමක්

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තරග තහනමක් පනවා තිබෙනවා.

Read More »

ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට යන අතරමගදී ලැබුණු ජීවිතය වෙනස් කළ ඇමතුම

ටේලර් ස්විෆ්ට්ගේ සිඩ්නි නුවර පළමු ප්‍රසංගයට යන අතරතුර ලැබුණු දුරකථන ඇමතුමකින් ජීවිතය වෙනස් වූ කාන්තාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »