ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම බැංකුව රැකියා කප්පාදුවක
ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම බැංකුව වන NAB බැංකුව රැකියා කප්පාදුවකට සූදානම් වනවා.
ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම බැංකුව වන NAB බැංකුව රැකියා කප්පාදුවකට සූදානම් වනවා.
Working holiday වීසා සඳහා හඳුන්වාදීමට යෝජිත නව වෙනස්කම් හමුවේ සිය කර්මාන්තය පවත්වාගෙන යාමට අසීරු තත්වයක් උදාවනු ඇති බවට ගොවිපොළ හිමියන් අනාවැකි පළකරනවා.
ඩාර්වින් ආසන්නයේදී සිදුවූ ගුවන් යානා අනතුරකින් අමෙරිකානු හමුදා සෙබලුන් 03 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ගණනාවක් ආරම්භ වී තිබෙනවා.
2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ඉවත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය ගත් තීරණය සම්බන්ධයෙන් සෙනෙට් කමිටු කරුණු විමසීම අද ආරම්භ වි තිබෙනවා.
දැඩි මීදුම් තත්වය හේතුවෙන් මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා දැඩි බාධා එල්ල වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions