
Today’s Top Stories – Monday 28th August, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ඔස්ට්‍රේලියානු උසස් පාසල් විද්‍යා විශය මාලා සඳහා කාන්තා විද්‍යාඥවරියන්ගේ නම් ඇතුළත් කර නොමැති බවට සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
ටැක්සිවල මීටර ක්‍රියාත්මක නොකරන ක්වීන්ස්ලන්ඩ් කුලී රියදුරන්ට ඩොලර් 3,096 ක දඩයක් පැණවීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!