ක්වීන්ස්ලනඩ් ලක්ෂ 2.5 කට විදුලි ගාස්තු සහනය නොලැබෙන හැඩ
ක්වීන්ස්ලනඩ් විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 10 කින් 1/4 කට පමණ ඩොලර් 1,072 ක විදුලි ගාස්තු සහනය නොලැබෙනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.
ක්වීන්ස්ලනඩ් විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 10 කින් 1/4 කට පමණ ඩොලර් 1,072 ක විදුලි ගාස්තු සහනය නොලැබෙනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.
දකුණු ඔස්ට්‍රේලියාවේ පෙර පාසල් අධ්‍යාපන කාලයෙන් පසුවද ළදරු රැකවරණ අවස්ථා පුලුල් කල යුතු බවට නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඖෂධ අධි මාත්‍රා ලබා ගැනීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළදී සිදුවන මරණ සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ ගොස් තිබෙනවා.
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
සිය රථගාල් භාවිත කරන පාරිභෝගිකයන්ගෙන් ගාස්තුවක් අය කිරීමට මෙල්බන් හි අතිශය ජනාකීර්ණ සුපිරි වෙළඳ සංකීර්ණයක් වන Chadstone shopping centre පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions