ක්වීන්ස්ලනඩ් ලක්ෂ 2.5 කට විදුලි ගාස්තු සහනය නොලැබෙන හැඩ

ක්වීන්ස්ලනඩ් විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 10 කින් 1/4 කට පමණ ඩොලර් 1,072 ක විදුලි ගාස්තු සහනය නොලැබෙනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.

මෙවර අයවැයෙන් ප්‍රාන්තයේ සෑම නිවසකටම ඩොලර් 550 ක ගාස්තු සහනයක් ලබාදුන් අතර ආර්ථික අපහසුතා ඇති පවුල්වලට තවත් ඩොලර් 700 ක්ද විදුලි සහන වැඩපිළිවෙල යටතේ අමතර ඩොලර් 372 ක සහනයක්ද ලබාදෙනු ලැබුවා.

කෙසේවෙතත් නිසි සුදුසුකම් සපුරා නොමැති බැවින් පවුල් ලක්ෂ 2.5 කට පමණ එම සහනය නොලැබෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

ඉන් බහුතරය බ්‍රිස්බන් සහ ගෝල්ඩ් කෝස්ට් නගරවාසීන් බවද සඳහන්.

• 70,164 in Brisbane and surrounds
• 13,593 in Cairns
• 12,483 in Central Queensland
• 34,270 on the Gold Coast
• 24,078 in Moreton Bay
• 21,962 on the Sunshine Coast
• 12,588 in Townsville
• 17,591 in Wide Bay

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »