
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- Chadstone වෙළඳ සංකීර්ණයෙන් වසර 60 කට පසු අලුත් ගාස්තුවක්
- ඔස්ට්‍රේලියාව තුළ සිදුවන ඖෂධ අධි මාත්‍රා මරණ වාර්ෂිකව ඉහළට
- දකුණු ඔස්ට්‍රේලියා ළදරු රැකවරණ අවස්ථා පුලුල් කල යුතු බවට නිර්දේශ මාලාවක්
- ක්වීන්ස්ලනඩ් ලක්ෂ 2.5 කට විදුලි ගාස්තු සහනය නොලැබෙන හැඩ
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27