Day: May 24, 2023

ඔස්ට්‍රේලියාව තුළ හින්දු දේවස්ථානවලට හානි කරන පුද්ගලයන්ට දැඩි පියවර

ඔස්ට්‍රේලියාව තුළ පිහිටුවා ඇති හින්දු දේවස්ථානවලට හානි කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවරක් ගන්නා බවට අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට සහතික වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ E-දුම්වැටි තහනම සාර්ථක නොවන ළකුණු

ඉලෙක්ට්‍රොනික දුම්වැටි ආනයනය තහනම් කිරීමට ෆෙඩරල් රජය ගනු ලැබූ තීරණය සාර්ථක නොවනු ඇති බවට ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකාය අනාවැකි පළකරනවා.

Read More »

Citizenship දෙන බව පවසා $ මිලියන 1.5 ක් වංචාකල 03 ක් අත්අඩංගුවට

කාන්තාවකට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදෙන බව පවසා ඩොලර් මිලියන 1.5 ක මුදලක් වංචාකල සැකකරුවන් 03 දෙනෙකු සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »