Day: May 24, 2023

ක්වීන්ස්ලන්ඩ් ඉදි කිරීම් රෙගුලාසි ඉවත දමන්නැයි ඉල්ලීමක්

ඉදි කිරීම් ක්ෂේත්‍රයට අදාළ නව රෙගුලාසි පැණවීමෙන් වළකින ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඉදි කිරීම් සේවකයන් විසින් ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

විදේශීය ශ්‍රමිකයන් සූරාකන ඔස්ට්‍රේලියා හාම් පුතුන් සොයා නවතම මෙහෙයුමක්

ඔස්ට්‍රේලියාවේ hospitality ක්ෂේත්‍රය තුළ විදේශීය ශ්‍රමිකයන් ශ්‍රම සූරාකෑමට ලක්කරන හාම් පුතුන් සහ සමාගම් සොයා ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් නවතම මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ගතවූ මාස 12 දී ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල්වල ආහාර මිළ 10% කින් ඉහළට

ගතවූ මාස 12 තුළදී ඔස්ටේ්‍රලියානු සුපිරි වෙළඳසැල්වල ආහාර මිළ ගණන් සියයට 10 කට ආසන්න අගයකින් ඉහළගොස් ඇති බව අනාවරණය වනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා සංචාරක වවුචර් ක්‍රමය අසාර්ථක බවට චෝදනා

දකුණු ඔස්ට්‍රේලියාවේ සංචාරක කර්මාන්තය නංවාලීමට ක්‍රියාක්මක කල වවුචර් ක්‍රමය අසාර්ථක බවට සංචාරක කර්මාන්තයේ නිරතවන්නන් චෝදනා කරනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »