
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 195.47 ලෙස සටහන් වූ අතර ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 206.96 ලෙස සටහන් විය.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
වසර 02 ක් තුළදී ඔස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා සාමාජිකයන්ට එරෙහි පැමිණිලි 700 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!