Search

Today’s Top Stories – Wednesday 24th May, 2023

ශ්‍රමිකයන් සූරාකන ඔස්ට්‍රේලියා හාම් පුතුන් සොයා මෙහෙයුමක්

ගතවූ මාස 12 දී ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල්වල ආහාර මිළ 10% කින් ඉහළට

Australia Day ගැන Geelong නගර කවුන්සිලය දැඩි තීරණයක

ඔස්ට්‍රේලියාවේ E-දුම්වැටි තහනම සාර්ථක නොවන ළකුණු

ඔස්ට්‍රේලියානු Netflix පරිශීලකයන් සඳහා නව රෙගුලාසි

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/05/24

================================================================================

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »