වෙඩිතැබීම්ක් හේතුවෙන් මෙල්බන් හී ප්‍රධාන මාර්ගයක් වැසෙයි

වෙඩිතැබීම් සිද්ධියක් වාර්තාවීමත් සමග මෙල්බන්හී ප්‍රධාන මාර්ගයක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

M80 Ring Rd ග්‍රීන්ස්බරෝ සිට පැස්කෝ වේල් පාර දෙසට පිටවීම සහ Tullamarine Fwy සිට බෑවුම වසා ඇත.

(The exit from the M80 Ring Rd Greensborough-bound onto Pascoe Vale Rd, and the ramp from the Tullamarine Fwy, is closed)

සිද්ධිය ඇසින් දුටු ඕනෑම අයෙකු අපරාධ මර්දන අංශයට සම්බන්ධ වන ලෙස පොලීසිය ජනතාවගෙන්ඉල්ලා සිටිනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට මෙල්බන් රෝහලට ඇතුලත් කර ඇති අතර පුද්ගලයාගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයා ටෘගානිනා ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර මේ වන විට එය ඉලක්කගත ප්‍රහාරයක් බවට විශ්වාස කෙරෙනවා
 

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »