
වෙඩිතැබීම් සිද්ධියක් වාර්තාවීමත් සමග මෙල්බන්හී ප්‍රධාන මාර්ගයක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
M80 Ring Rd ග්‍රීන්ස්බරෝ සිට පැස්කෝ වේල් පාර දෙසට පිටවීම සහ Tullamarine Fwy සිට බෑවුම වසා ඇත. (The exit from the M80 Ring Rd Greensborough-bound onto Pascoe Vale Rd, and the ramp from the Tullamarine Fwy, is closed) සිද්ධිය ඇසින් දුටු ඕනෑම අයෙකු අපරාධ මර්දන අංශයට සම්බන්ධ වන ලෙස පොලීසිය ජනතාවගෙන්ඉල්ලා සිටිනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට මෙල්බන් රෝහලට ඇතුලත් කර ඇති අතර පුද්ගලයාගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ පුද්ගලයා ටෘගානිනා ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර මේ වන විට එය ඉලක්කගත ප්‍රහාරයක් බවට විශ්වාස කෙරෙනවා