ලොව වැඩිම කාලයක් නිදාගන්නා මිනිසුන් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 3 වෙයි

ලෝව වැඩිම කාලයක් නිදාගන්නා ජාතීන් අතර ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

එම අගය සටහන්ව ඇත්තේ පැය 8.1ක් ලෙසයි.

ඇමරිකානු පර්යේෂණ කණ්ඩායමක් විසින් මිනිස් නින්ද සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකට අනුව එම ශ්‍රේණිගත කිරීම් අතර පළමු ස්ථානයට පත්ව ඇත්තේ බල්ගේරියාව වන අතර එම අගය පැය 12ක්.

දෙවන ස්ථානයේ පසුවන ආගෝලාව වන අතර එය පැය 10.2ක් නිදාගැනීමේ සාමාන්‍ය අගයක් පෙන්නුම් කරනවා.

චින ජාතීන් නිදාගන්නා සාමාන්‍ය පැය ගණන පැය 6.8ක් වන අතර එම ශ්‍රේණිගත කිරීම් වල 39 වන ස්ථානය හිමිකර ගෙන තිබුණා.

මේ අතර ජපානය පැය 5.5ක් ද එක්සත් අරාබි එමිර් රාජ්‍ය පැය 5.3ක් ලෙස නින්ද සටහන් කර තිබෙනවා.

ලොව වැඩිපුරම මහන්සි වී වැඩ කරන රටවල් ශ්‍රේණිගත කිරීමේ දී ඔස්ට්‍රේලිව පසුවන්නේ 8 වන ස්තානයේ වීම විශේෂත්වයක්.

සිංගප්පූරුව,මෙත්සිකෝව, ‍බ්‍රිසීලය සහ ජපානය එම ශ්‍රේණිගත කිරීම් අතර ඉහලින්ම සිටින රටවල් ලෙස සැලකෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »