ලොව වැඩිම කාලයක් නිදාගන්නා මිනිසුන් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 3 වෙයි

ලෝව වැඩිම කාලයක් නිදාගන්නා ජාතීන් අතර ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

එම අගය සටහන්ව ඇත්තේ පැය 8.1ක් ලෙසයි.

ඇමරිකානු පර්යේෂණ කණ්ඩායමක් විසින් මිනිස් නින්ද සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකට අනුව එම ශ්‍රේණිගත කිරීම් අතර පළමු ස්ථානයට පත්ව ඇත්තේ බල්ගේරියාව වන අතර එම අගය පැය 12ක්.

දෙවන ස්ථානයේ පසුවන ආගෝලාව වන අතර එය පැය 10.2ක් නිදාගැනීමේ සාමාන්‍ය අගයක් පෙන්නුම් කරනවා.

චින ජාතීන් නිදාගන්නා සාමාන්‍ය පැය ගණන පැය 6.8ක් වන අතර එම ශ්‍රේණිගත කිරීම් වල 39 වන ස්ථානය හිමිකර ගෙන තිබුණා.

මේ අතර ජපානය පැය 5.5ක් ද එක්සත් අරාබි එමිර් රාජ්‍ය පැය 5.3ක් ලෙස නින්ද සටහන් කර තිබෙනවා.

ලොව වැඩිපුරම මහන්සි වී වැඩ කරන රටවල් ශ්‍රේණිගත කිරීමේ දී ඔස්ට්‍රේලිව පසුවන්නේ 8 වන ස්තානයේ වීම විශේෂත්වයක්.

සිංගප්පූරුව,මෙත්සිකෝව, ‍බ්‍රිසීලය සහ ජපානය එම ශ්‍රේණිගත කිරීම් අතර ඉහලින්ම සිටින රටවල් ලෙස සැලකෙනවා.

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »