
ඔස්ට්‍රේලියාව තුළ 05 වන කොවිඩ් රැල්ල මෙම ශීත සෘතුවේදී ?
ඔස්ට්‍රේලියාව තුළ 05 වන කොවිඩ් රැල්ල මෙම ශීත සෘතුවේදී ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.
ඔස්ට්‍රේලියාව තුළ 05 වන කොවිඩ් රැල්ල මෙම ශීත සෘතුවේදී ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.
තවත් මාස කිහිපයකින් වෙළඳපොළට නිකුත් කෙරෙන ඇපල් සමාගමේ නවතම නිෂ්පාදනය වන iPhone 15 මාදිලියෙහි අන්තර්ගත විශේෂාංග කිහිපයක් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පළමුවෙන් භාණ්ඩය ගෙන පසුව මුදල් ගෙවීම හෙවත් Buy Now Pay Later (BNPL) සේවා සඳහා දැඩි රෙගුලාසි පැණවීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.
වෙනත් රටක රියදුරු බලපත්‍රයක් භාවිතයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේදී රිය ධාවනය කල හැකි උපරිම කාලය මාස 06 කට සීමා කර තිබෙනවා.
එවරස්ට් කඳු තරණයට ගොස් ආපසු පැමිණෙමින් සිටි 40 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු මියගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!