Day: May 22, 2023

ජනමත විචාරණය ගැන මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත ස්වදේශික හඩ ජනමත විචාරණ යෝජනාව සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ෆෙඩරල් රජය විසින් නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් පවුල් දහස් ගණනකට නොමිළයේ Kindergarten ලබාදීමට යෝජනා

ලබන මාසයට යෙදී ඇති ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයේ අයවැය ලේඛණය හරහා පවුල් දහස් ගණනකට ගාස්තු අය නොකර නොමිළයේ ලබාදීමට යෝජනාවී තිබෙනවා.

Read More »