Vodafone සේවකයන් 11,000 ක් සේවයෙන් ඉවතට

ලොව පුරා සේවකයන් 11,000 ක් සේවයෙන් ඉවත් කිරීමට ජනප්‍රිය සන්නිවේදන සමාගමක් වන Vodafone තීරණය කර තිබෙනවා.

කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම එහි අරමුණ බවයි ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

කෙසේවෙතත් හි ඔස්ටේ්‍රලියානු කාර්යාලවල සේවකයන් කිසිවෙකුත් මෙම අවස්ථාවේදී ඉවත් නොකෙරෙන බව තහවුරු කර තිබෙනවා.

වසර 03 කදී මෙලෙස ඉවත් කෙරෙන සේවකයන් අතුරින් වැඩි පිරිසක් මහා බ්‍රිතාන්‍යයෙන් වනු ඇති.

දැනට ලොව පුරා සිටින Vodafone සේවකයන් සංඛ්‍යාව 104,000 කට අධිකයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »