Vodafone සේවකයන් 11,000 ක් සේවයෙන් ඉවතට

ලොව පුරා සේවකයන් 11,000 ක් සේවයෙන් ඉවත් කිරීමට ජනප්‍රිය සන්නිවේදන සමාගමක් වන Vodafone තීරණය කර තිබෙනවා.

කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම එහි අරමුණ බවයි ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

කෙසේවෙතත් හි ඔස්ටේ්‍රලියානු කාර්යාලවල සේවකයන් කිසිවෙකුත් මෙම අවස්ථාවේදී ඉවත් නොකෙරෙන බව තහවුරු කර තිබෙනවා.

වසර 03 කදී මෙලෙස ඉවත් කෙරෙන සේවකයන් අතුරින් වැඩි පිරිසක් මහා බ්‍රිතාන්‍යයෙන් වනු ඇති.

දැනට ලොව පුරා සිටින Vodafone සේවකයන් සංඛ්‍යාව 104,000 කට අධිකයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »