ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල වෙරළ තීරයන් කිහිපයක් මුහුදු රළෙහි ඉහළයාමක් ඉදිරි දිනවල පැවතිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ශීත සෘතුව ඉලක්ක කර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 450 කට වැඩි ප්‍රමාණයක මිළ ගණන් අඩු කිරීමට වූල්වර්ත්ස් සුපිරි වෙළඳසැල් ජාල තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!