Day: January 12, 2023

වසර 19 කට පෙර සිදුකල වරදකට නිවු සවුත් වේල්ස් අගමැති සමාව අයැදී

වසර 19 කට පෙර සිදුකල වරදක් සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ විසින් සමාව අයැද තිබෙනවා.

Read More »

ලබන මස cash rate අගය වැඩිවන හැටි ගැන ඉගියක්

ඔස්ටේ්‍රලියාවේ cash rate අගය ලබන මාසයේදීත් පදනම් ඒකක 25 කින් එනම් සියයට 0.25 කින් වැඩි කිරීමට ෆෙඩරල් සංචිත බැංකුව විසින් පියවර ගනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »

Just In : ධනුෂ්කගේ නඩුව පෙබරවාරි 23 දක්වා කල් දමයි

ඔස්ටේ්‍රලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ලබන පෙබරවාරි මස 23 වනදා දක්වා කල් දමා තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියා Passport එකට නිදහසේ යා හැකි රටවල් 185 මෙන්න

ඔස්ටේ්‍රලියානුවන්ට විද්‍යුත් සංචාරක අධිකාරියක් (ETA) ලබා ගෙන ඇමෙරිකාව, කැනඩාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි රටවලට සංචාරය කළ හැකිවේ.

Read More »

නිවාස කුළියෙන් ඔස්ටේ්‍රලියාව 2022 දී වාර්තාවක් තියයි

මෑතකාලීන ඉතිහාසයේ ඔස්ටේ්‍රලියාව තුළ නිවාස කුළී වැඩිම අගයකින් ඉහළ ගිය වසර බවට පසුගිය වසර පත්වී තිබෙනවා. 2022 වසරේදී පෙර වසරට සාපේක්ෂව නිවාස කුළී සියයට 10.2 කින් වැඩිවී ඇති අතර ඒ අනුව දැනට සතියක නිවාස කුළියේ මධ්‍යයන අගය පවතින්නේ ඩොලර් 555 ක් ලෙසයි. ප්‍රධාන නගර සැළකීමේදී වැඩිම අගයකින් නිවාස කුළී වැඩිවී ඇත්තේ බ්‍රිස්බන් සහ ඇඩිලේඩ් නගරවලයි. එය සියයට 13 ක් වන අතර අඩුම අගයකින් නිවාස කුළී වැඩිවී ඇත්තේ කැන්බරා අගනුවරයි. එය සියයට 4.3 ක් ලෙසයි තක්සේරු

Read More »