ඔස්ටේ්‍රලියා Passport එකට නිදහසේ යා හැකි රටවල් 185 මෙන්න

නවතම විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඔස්ටේ්‍රලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට නිදහසේ සංචාරය කල හැකි රටවල් 185 ක් පවතිනවා.

වීසා බලපත්‍රයක් නොමැතිව හෝ අදාළ රටට පැමිණි පසු වීසා බලපත්‍රයක්, සංචාරක බලපත්‍රයක් හෝ විද්‍යුත් සංචාරක අධිකාරියක් එම රටවලදී ලබා ගත හැකියි.

යුරෝපීය රටවල් 49 ක් වෙත ඔස්ටේ්‍රලියානුවන්ට වීසා නොමැතිව ගමන් කල හැකියි.

බාබඩෝස්, කේමන් දූපත් සහ ජැමෙයිකාව ඇතුළු කැරිබියන් දූපත්වල ගමනාන්ත කිහිපයකට ද මෙරට විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා රහිතව ගමන් කිරීමට හැකියාව පවතිනවා.

හොංකොං, මැලේසියාව සහ පිලිපීනය ඇතුළුව ආසියානු ගමනාන්ත 10 ක් සහ ඊශ්‍රායලය සහ කටාර් ඇතුළු මැද පෙරදිග රටවල් 06 කට ද වීසා නොමැතිව ඔවුන්ට සංචාරය කළ හැකියි.

කාම්බෝජය, ඊජිප්තුව, ලෙබනනය, පැරගුවේ  ඇතුළු ලොව පුරා ගමනාන්ත 40කට වඩා වැඩි ප්‍රමාණයකට එම රටවලට පා තැබූ පසු වීසා හෝ සංචාරක බලපත්‍රයක් ලබා ගැනීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව පවතිනවා.

නවසීලන්තය, ෆීජි  ඇතුළු වීසා රහිත ගමන් කල හැකි ගමනාන්ත රැසක්ද මෙරට පුරවැසියන්ට පවතිනවා.

බොට්ස්වානා, මොරොක්කෝව සහ ටියුනීසියාව ඇතුළු අප්‍රිකානු රටවල් 12 කටද ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව වැනි ඇමරිකානු කලාපයේ රටවල් 19 කට ද ඔස්ටේ්‍රලියානුවන්ට ඇතුළු වීම සඳහා වීසා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැහැ.

ඊට අමතරව ඔස්ටේ්‍රලියානුවන්ට විද්‍යුත් සංචාරක අධිකාරියක් (ETA) ලබා ගෙන ඇමෙරිකාව, කැනඩාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි රටවලට සංචාරය කළ හැකිවේ.

ඔස්ටේ්‍රලියානු විදේශ ගමන් බලපත්‍ර දරන්නන් පිටත්ව යාමට පෙර වීසා බලපත්‍රයක් ලබා ගැනීමට හෝ පා තැබූ පසු වීසා බලපත්‍රයක් සඳහා රජයෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය ගමනාන්ත 42 ක් පවතිනවා.

එමෙන්ම කියුබාවට යාමේදී ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා ලබාගත යුතුයි.

ඇෆ්ගනිස්ථානය, චීනය සහ උතුරු කොරියාව ඇතුළුව ආසියාවේ රටවල් 10 කට යාමේදී වුවද මෙරට විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා ලබාගත යුතුයි.

Where Can Australian Passport Holders Travel Without a Visa?

As of January 2023, Australian passport holders can travel visa free to 138 countries and territories:

  • Albania
  • American Samoa
  • Andorra
  • Anguilla
  • Antigua and Barbuda
  • Argentina
  • Armenia
  • Aruba
  • Austria
  • Bahamas
  • Barbados
  • Belarus
  • Belgium
  • Belize
  • Bermuda
  • Bolivia
  • Caribbean Netherlands
  • Bosnia and Herzegovina
  • Botswana
  • Brazil
  • British Virgin Islands
  • Bulgaria
  • Canada
  • Cayman Islands
  • Colombia
  • Cook Islands
  • Costa Rica
  • Croatia
  • Curaçao
  • Cyprus
  • Czechia
  • Denmark
  • Dominica
  • Dominican Republic
  • Ecuador
  • El Salvador
  • Estonia
  • Falkland Islands
  • Faroe Islands
  • Fiji
  • Finland
  • France
  • French Guiana
  • French Polynesia
  • French West Indies
  • Georgia
  • Germany
  • Gibraltar
  • Greece
  • Greenland
  • Grenada
  • Guam
  • Guatemala
  • Guyana
  • Haiti
  • Honduras
  • Hong Kong
  • Hungary
  • Iceland
  • Indonesia
  • Iraq
  • Ireland
  • Israel
  • Italy
  • Jamaica
  • Kazakhstan
  • Kiribati
  • Kosovo
  • Kyrgyzstan
  • Latvia
  • Lesotho
  • Liechtenstein
  • Lithuania
  • Luxembourg
  • Macau
  • Malaysia
  • Malta
  • Mauritius
  • Mayotte
  • Mexico
  • Micronesia
  • Moldova
  • Monaco
  • Montenegro
  • Montserrat
  • Morocco
  • Namibia
  • Netherlands
  • New Caledonia
  • New Zealand
  • Nicaragua
  • Niue
  • North Macedonia
  • Northern Mariana Islands
  • Norway
  • Oman
  • Pakistan
  • Palestine
  • Panama
  • Peru
  • Philippines
  • Poland
  • Portugal
  • Puerto Rico
  • Qatar
  • Réunion
  • Romania
  • San Marino
  • Senegal
  • Serbia
  • Singapore
  • Slovakia
  • Slovenia
  • South Africa
  • South Korea
  • Spain
  • Sri Lanka
  • Saint Kitts and Nevis
  • Saint Lucia
  • Saint Martin
  • Saint Vincent and the Grenadines
  • Sweden
  • Switzerland
  • Taiwan
  • Thailand
  • Gambia
  • Tunisia
  • Turks and Caicos Islands
  • United States Virgin Islands
  • Ukraine
  • United Kingdom
  • United States
  • Uruguay
  • Uzbekistan
  • Vanuatu
  • Vatican City
  • Venezuela
  • Eswatini

What Countries Issue eVisa to Australian Citizens?

The following 11 countries issue eVisas for Australian passport holders:

  • Angola
  • Azerbaijan
  • Benin
  • Chile
  • Djibouti
  • India
  • Kenya
  • São Tomé and Príncipe
  • Suriname
  • Türkiye
  • Vietnam

What Countries Issue Visa on Arrival to Australian Passport Holders?

If you are an Australian citizen, you can get a visa on arrival for the 47 countries listed below:

  • Bahrain
  • Bangladesh
  • Brunei
  • Burkina Faso
  • Burundi
  • Cambodia
  • Cabo Verde
  • Comoros
  • Egypt
  • Ethiopia
  • Gabon
  • Guinea-Bissau
  • Iran
  • Jordan
  • Kuwait
  • Laos
  • Lebanon
  • Madagascar
  • Malawi
  • Maldives
  • Marshall Islands
  • Mauritania
  • Mozambique
  • Myanmar
  • Nepal
  • Palau
  • Papua New Guinea
  • Paraguay
  • Rwanda
  • Samoa
  • Saudi Arabia
  • Seychelles
  • Sierra Leone
  • Solomon Islands
  • Somalia
  • Saint Helena
  • Tajikistan
  • Tanzania
  • Timor-Leste
  • Togo
  • Tonga
  • Trinidad and Tobago
  • Tuvalu
  • Uganda
  • United Arab Emirates
  • Zambia
  • Zimbabwe

Countries With Visa Requirements for Australian Citizens

You need a valid visa to enter the following 30 countries with an Australian passport:

  • Afghanistan
  • Algeria
  • Bhutan
  • Cameroon
  • Central African Republic
  • Chad
  • China
  • Democratic Republic of the Congo
  • Republic of the Congo
  • Ivory Coast
  • Cuba
  • Equatorial Guinea
  • Eritrea
  • Ghana
  • Guinea
  • Japan
  • Liberia
  • Libya
  • Mali
  • Mongolia
  • Nauru
  • Niger
  • Nigeria
  • North Korea
  • Russia
  • South Sudan
  • Sudan
  • Syria
  • Turkmenistan
  • Yemen

(SBS)

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »