Day: January 12, 2023

Today’s Top Stories – Thursday 12th January, 2023

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය දැඩි තීන්දුවක් ගනී

ලබන මාර්තු මාසයේදී ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More »

Breaking: පාස්කු වින්දිතයන්ට කෝටි 10 ක වන්දි ගෙවන්න මෛත්‍රීට නියෝග

මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10 ද සිය පුද්ගලික මුදල් වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බව නියම කලා.

Read More »