Day: January 12, 2023

AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති දැන් සජීවීව

ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

ධනුෂ්කගේ නඩුව අද යළි විභාගයට

ඔස්ටේ්‍රලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද නැවතත් සිඩ්නි නුවර මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කිරීමට නියමිතව තිබෙනවා.

Read More »