Day: October 12, 2022

වසර 10 කදී පැමිණි සංක්‍රමණිකයන් ගැන අලුත්ම වාර්තාවක්

සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසන්නේ පසුගිය වසර 10 තුළදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සහ හෙදියන් ලෙස ඔස්ටේ්‍රලියාව තුළ සේවයට සම්බන්ධ වූවන් බහුතරයක් වෙනත් රටවලින් පැමිණි සංක්‍රමණිකයන් බවයි.

Read More »

නවසීලන්තයේ වීසා වෙනස්කම් රැසක් – මධ්‍යයන වැටුපත් ඉහළට

පුහුණු ශ්‍රමිකයන්ට සහ දැනට නවසීලන්තයේ සිටින වීසා ලාභීන්ගේ දෙමව්පියන්ට නැවතත් රටට පැමිණීම සඳහා අවසර දීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.

Read More »

Skilled Visa ගැන වික්ටෝරියා අගමැතිගෙන් ඉගියක්

පුහුණු ශ්‍රමික ගැටලුව සම්බන්ධයෙන් අනෙකුත් ප්‍රාන්ත අගමැතිවරුන් සමගද සාකච්ඡා කිරීමට තමන් පියවර ගන්නා බව වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

Read More »