Day: October 12, 2022

නායයාම් හා ජලගැලීම් නිසා වික්ටෝරියා ප්‍රදේශ කිහිපයක ජනතාවට ඉවත්වන්නැයි උපදෙස්

වික්ටෝරියා ප්‍රාන්තයේ කලාපයේ ප්‍රදේශ 02 ක ජනතාවට වහා ඉවත් වන ලෙස අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

බදු වැඩි නොකර වියදම් කැපීමට ඔස්ටේ්‍රලියානුවන් වැඩි පිරිසකගේ කැමැත්ත

ඉදිරි අයවැයේදී බදු වැඩි කිරීමට වඩා වියදම් කපා හැරීමට ඔස්ටේ්‍රලියානුවන් බහුතරයක් කැමැති බව නවතම මත විමසුමකදී අනාවරණ වී තිබෙනවා.

Read More »