වික්ටෝරියා ප්‍රාන්තයේ කලාපයේ ප්‍රදේශ 02 ක ජනතාවට වහා ඉවත් වන ලෙස අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව Bogong Village සහ Falls Creek යන ප්‍රදේශවලට නායයාමේ අවධානමක් පැවතිය හැකි බවටයි හදිසි ආපදා අංශ විසින් දන්වා ඇත්තේ.
Falls Creek ප්‍රදේශයට පැමිණ සිටින සංචාරකයන් 150 දෙනෙකුට පමණ වහා ඉවත් වන්නැයිද දන්වා තිබෙනවා.
වික්ටෝරියා උතුරු කලාපයට ඉදිරි පැය 24 තුළදී මිලිමීටර් 100 ක පමණ වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙනවා.
මේ අතර Barwon, Leigh, Moorabool, Hopkins Rivers & the Otway Coast ප්‍රදේශවලට ජලගැලීම් අවධානමක්ද උද්ගතවි තිබෙනවා.
ඊට අදාල අනතුරු ඇගවීම පහතින් :
https://twitter.com/vicsesnews/status/1579934183002058753?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1579934183002058753%7Ctwgr%5E645d8e79c5976f754b59bfd1c776332fe0f1ce41%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Faustralia-breaking-news-today-latest-headlines-live-october-12-2022-bali-bombings-anniversary-updates%2Fd2d75d24-7fc9-4603-8d11-0e54bb164ac0